මිගමුව නගරයේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම පිණිසයි

මෙම ජයාරූප වලින් දක්නට ලැබෙන්නේ  මිගමුව සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 42 ක්   (රුපියල් හාරකෝටි විසි ලක්ෂයක් ) වියදම්කර  2009 09.19 දින විවෘත්ත කරනලද  වැල්ල වීදිය  නව මාළු වෙළද සංකීර්ණයේ ප්‍රයෝජනය සදහා ඉදිකළ වැසිකිලි  පද්ධතියයි.

වසර 16 තිස්සේ  විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් මාළු වෙළද පොලේ  මුදල් පමණක් එකතුකර ගෙන  කිසිදු නඩත්තුවක් නොකිරීමෙන් මාළු  වෙළද පොළ සමග වැසිකිලි පද්ධතියද ගරා වැටී ඇත.

මේ වනවිට එම ගොඩනැගිල්ල මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සහ යාචකයන්ගේ නවාතැන් පොලක්ව ඇති අතර ඒ ඉදිරිපිට පෙට්ටිවල දමා කරවල වේලීමට තිබෙන බවද දක්නට තිබේ.

මිගමුව නගර සභාවේ සෞඛ්‍ය බලධාරීන්ගේ අවදානය පිණිසයි.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img