කෝවින්න ආදාහනාගාර ව්‍යාපෘතියේ වංචා දුෂණ- මාලිමා මන්ත්‍රී පරීක්ෂණයක් ඉල්ලයි

කටාන ප්‍රාදේශීය සභාවට අයත් කෝවින්න ආදාහනාගාර ව්‍යාපෘතියේ වංචාවක් දුෂණයක් නාස්තියක් සිදුව ඇතිබවත් ඒ පිලිබදව විමරෂණය සිදුකරන ලෙස සභාපති තුමියගෙන්  දැඩිව ඉල්ලා සිටිනබව  ජාතික ජනබල වේගයේ ප්‍රාදේශීයසභා මන්ත්‍රී කුමාරසිරි ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ  සභාපතිනි ඉරේෂා ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද 25 දින පැවති  කටාන ප්‍රාදේශීය සභාවේ නොවැම්බර් මස මාසික සභා රැස්වීමේදීය.

කුමාරසිරි මන්ත්‍රීතුමා මේ චෝදනාව මෙයට පෙර අවස්ථා කිහිපයකදී ඉදිරිපත් කර ඇතිබවද එම නිසා   ඒ මහතාගේ චෝදනා පිලිබදව සහ තවත් සිදුව ඇති වංචා හෝ දුෂණ ඇත්නම් ඒවා පිළිබදවද අවශ්‍ය නීතිමය පියවර ගතයුතුබවත් එවැනි පරීක්ෂණ සිදුවන්නේ නම් ඒ සදහා  අවශ්‍ය සහයෝගය ලබාදීමට සුදානම් බව  ලසන්ත දීපාල් සහ අසේල ජයවරධන මන්තිවරුන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ප්‍රකාශකළේය.

Hot this week

පදික වේදිකා බදුදෙන්න බෑ – නඩුතීන්දුව මෙන්න ………

2025 මැයි 7 මැතිවරණ ප්‍රතිඵල අනුව මුළු ආසන 49න්...

කටුවපිටිය ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය විවෘත්ත කරයි

කටුවපිටිය දේවස්ථානය අසල සේවා පියස පැවති ගොඩනැගිල්ලේ  අලුතින් ස්ථාපනය...

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා තාවකාලිකව අත්හිටවයි …..

අත්‍යවශ්‍ය තාක්ෂණික වැඩි දියුණු කිරීමක්  සදහා  2026 නොවැම්බර් මස...

මිලියන 43.84ක් වටිනා ‘කුෂ්’ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ (NCU) නිලධාරීන් විසින්...

ශාන්ත මරියා පාසලේ ක්‍රීඩා පිටිය මිගමුව නගර සභාවේ වත්කමක්

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක.156ජී, උතුරු මුන්නක්කරය ග්‍රාම නිලධාරී...

Topics

ඒත්තුකාල වෙරළ උද්‍යානයේ කොටසක් නගර සභාවට පවරන්න – යෝජනාවට මන්ත්‍රීවරු 40 ක් පක්ෂයි

මීගමුව ඒත්තුකාල  වෙරළ උද්‍යාන භූමියේ ඇති වැසිකිලි පද්ධතිය සහ...

මිගමුව මහා නගර සභාවේ පරිසර විනාශයක්

මිගමුව මහානගර සභාවේ සෞඛ්‍ය අංශය  විසින් කුරණ මේජර් රාජ...

මන්ත්‍රී නලීන් බණ්ඩාර ගෙනා ඩ්‍රෝන යානා 39 ක් රේගුව රදවාගනී

කුරුණෑගල දිස්ත්‍රික් සමගිජනබල වේගයේ පාරලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img