පදික වේදිකා බදුදෙන්න බෑ – නඩුතීන්දුව මෙන්න ………

2025 මැයි 7 මැතිවරණ ප්‍රතිඵල අනුව මුළු ආසන 49න් ජාතික ජන බලවේගය ඡන්ද 34,949ක් (53.42%) ලබා ආසන 27ක් දිනා ගත්තේය.

මිගමුව මහා නගර සභා බල ප්‍රදේශයේ කොට්ඨාශ 27 ක් ජයග්‍රහණය කරවමින් ජනතාව විසින් ජාතික ජනබල වේගය පක්ෂයට  විශිෂ්ඨ ජනවරමක් ලබාදුන්නේ පැවති මජර ක්‍රමය ජනතාව විසින් දැඩිලෙස ප්‍රතික්ෂේප කිරීම නිසා බව අප විශ්වාශ කරමු.

එම ජනවරමේ අභිලාශය තේරුම්ගෙන කටයුතු කිරීම  ඔවුන්ට අත්නොහැරිය හැකි වගකීමකි

දීර්ඝ කාලයක් තිස්සේ පැවති මජර ක්‍රමයේ පැහැදිලි වෙනසක් වෙනුවට ඔවුන් විසින් පවත්වාගෙනගිය නීතිවිරෝධී කටයුතු තවදුරටත් පවත්වාගෙනයාම සදහා කටයුතු කරනබවක් දක්නට ඇත.

අප විසින් දිගුකාලයක් තිස්සේ අනාවරණය කල සෙල්බි පාරේ වැල්ලවීදිය දේවස්ථානය නමින් බිල්පතක් නිකුත්කරමින් සිදුකරන මුදල් එකතුකිරිම((කප්පම් ගැනීම)  තවදුරටත් සිදුවෙමින් පවතී.

එමෙන්ම මිගමුව පිටිපන ලෙල්ලම අසල නතර කරන වාහනවලින් මුදල් අයකිරීම සදහා ටෙන්ඩර කර ලබාදීම  නීති විරෝධී ක්‍රියාවක් බවත් ඒ සම්බන්ධයෙන් මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත්කළ නියෝගය  සහ මාරග සංවර්ධන අධිකාරියෙන් සිදුකර ඇති දැනුම් දීම නොසලකා හරිමින් නාගරික කොමසාරිස් කටයුතු කරමින් සිටිනබව දක්නට ඇත.

අද 23 දිනද නගර සභාවේ අවසරය ඇතිබව පවසමින් මුදල් එකතුකිරිම සිදු කල අතර මෙම ලියුම් කරු මුදල් එකතුකිරීමට විරෝධය ප්‍රකාශකළ නමුත්   බලහත්කාරයෙන් රුපියල් 100 ක මුදලක් අයකරගනු ලැබිණි

මීගමුවේ පදික වේදිකා විවිධකුට  ක්‍රම අනුගමනය කරමින් දේශපාලන හිතවතුන්ට ලබාදීම සිදුකල අතර මෙයට එරෙහිවූ මිගමුව නගරික සිමාවේ වෙළද ප්‍රජාව විසන් අභියාචනාධිකරණයේ අංක 383/2017 යටතේ රිට් ආඥාවක් ඉල්ලා නඩුවක් පවරා ඇති අතර 2020.03 13  එහි තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත

.මෙම නඩු තීන්දුවේ ජයා පිටපතක් අප වෙත ලැබී ඇති අතර එයද මේසමග පලකර ඇත.

නඩු තීන්දුව පහත දිගුවෙන් ලබාගන්න

judgement 2

Hot this week

කටුවපිටිය ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය විවෘත්ත කරයි

කටුවපිටිය දේවස්ථානය අසල සේවා පියස පැවති ගොඩනැගිල්ලේ  අලුතින් ස්ථාපනය...

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා තාවකාලිකව අත්හිටවයි …..

අත්‍යවශ්‍ය තාක්ෂණික වැඩි දියුණු කිරීමක්  සදහා  2026 නොවැම්බර් මස...

මිලියන 43.84ක් වටිනා ‘කුෂ්’ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ (NCU) නිලධාරීන් විසින්...

ශාන්ත මරියා පාසලේ ක්‍රීඩා පිටිය මිගමුව නගර සභාවේ වත්කමක්

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක.156ජී, උතුරු මුන්නක්කරය ග්‍රාම නිලධාරී...

ඒත්තුකාල වෙරළ උද්‍යානයේ කොටසක් නගර සභාවට පවරන්න – යෝජනාවට මන්ත්‍රීවරු 40 ක් පක්ෂයි

මීගමුව ඒත්තුකාල  වෙරළ උද්‍යාන භූමියේ ඇති වැසිකිලි පද්ධතිය සහ...

Topics

මිගමුව මහා නගර සභාවේ පරිසර විනාශයක්

මිගමුව මහානගර සභාවේ සෞඛ්‍ය අංශය  විසින් කුරණ මේජර් රාජ...

මන්ත්‍රී නලීන් බණ්ඩාර ගෙනා ඩ්‍රෝන යානා 39 ක් රේගුව රදවාගනී

කුරුණෑගල දිස්ත්‍රික් සමගිජනබල වේගයේ පාරලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා...

ගිණිකෙළි නිෂ්පාදනය පහල යයි සේවකයන් රැසකට රැකියාව අහිමිවෙයි

ගිණිකෙළි නිෂ්පාදනය සදහා අවශ්‍යකරන වෙඩි බෙහෙත් ඇතුළු අමුද්‍රව්‍ය මිල...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img