FACE BOOK වීරයන් සතියෙන් යටයනවා -සභාපති කටාන ප්‍රාදේශීය සභාව

පුද්ගල පෞරෂය පෙන්නුම් කරන්නේ භාවිතය තුලින් බවත් ෆේෂ් බුක් වීරයන් සතියකින් යට යනබවත් කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිනි නිෂානි ඉරේෂා ජයකොඩි මහත්මිය පවසයි.

සභාපතිනිය මෙම අදහස් පලකලේ 25 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ නොවැම්බර් මස මාසික මහා සභා රැස්වීමේදීය.

දිගින් දිගටම මුලාසනයට ගරු නොකරමින් ප්‍රාදේශීය සභා ආඥාපනතේ සහ අතුරු ව්‍යවස්ථාවල සදහන් සභා නීති රීති කඩකරමින් ආණ්ඩුපක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම කටයුතු කිරීම පිලිබදව විශේෂ ප්‍රකාශයක් කරමිනි සභාපතිනිය මේ බව ප්‍රකශ කළේය.

Hot this week

ඉන්දු ශ්‍රී ලංකා ‘මිත්‍ර ශක්ති – XII’ යුද අභ්‍යාසය 2026 අවසන් ….

ශ්‍රී  ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය යුද්ධ හමුදාව අතර...

කෝවින්න ආදාහනාගාර ව්‍යාපෘතියේ වංචා දුෂණ- මාලිමා මන්ත්‍රී පරීක්ෂණයක් ඉල්ලයි

කටාන ප්‍රාදේශීය සභාවට අයත් කෝවින්න ආදාහනාගාර ව්‍යාපෘතියේ වංචාවක් දුෂණයක්...

පදික වේදිකා බදුදෙන්න බෑ – නඩුතීන්දුව මෙන්න ………

2025 මැයි 7 මැතිවරණ ප්‍රතිඵල අනුව මුළු ආසන 49න්...

කටුවපිටිය ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය විවෘත්ත කරයි

කටුවපිටිය දේවස්ථානය අසල සේවා පියස පැවති ගොඩනැගිල්ලේ  අලුතින් ස්ථාපනය...

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා තාවකාලිකව අත්හිටවයි …..

අත්‍යවශ්‍ය තාක්ෂණික වැඩි දියුණු කිරීමක්  සදහා  2026 නොවැම්බර් මස...

Topics

මිලියන 43.84ක් වටිනා ‘කුෂ්’ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ (NCU) නිලධාරීන් විසින්...

ශාන්ත මරියා පාසලේ ක්‍රීඩා පිටිය මිගමුව නගර සභාවේ වත්කමක්

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක.156ජී, උතුරු මුන්නක්කරය ග්‍රාම නිලධාරී...

ඒත්තුකාල වෙරළ උද්‍යානයේ කොටසක් නගර සභාවට පවරන්න – යෝජනාවට මන්ත්‍රීවරු 40 ක් පක්ෂයි

මීගමුව ඒත්තුකාල  වෙරළ උද්‍යාන භූමියේ ඇති වැසිකිලි පද්ධතිය සහ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img