මිගමුව පමුණුගම පාරේ කොතලාවල පාලමේ විදි ලාම්පු වසර ගණනක සිට අක්‍රීය බවත් මේ පිලිබදව මිගමුව මහානගර සභාවේ හිටපු ධුරධාරින්ට නිලධාරින්ට මෙන්ම වත්මන් පාලකයන්ටද අවස්ථා ගණනාවකදී දැනුම් දුන්නද තවමත් පාලම අදුරේ පවතින බව ප්‍රදේශවාසීන් පවසති.
මේවන විට වීදි ලාම්පු සවිකර තිබු කණු සහ අනෙකුත් උපකරණද කඩා වැටෙමින් පවතින බව දක්නට ඇත.






