තායිලන්තයේ සිට ගෙන ආ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුලේදී භාරගැනීමට සුදානම් වී සිටි කඩවත රම්මුතුගල ශ්‍රී පුන්‍යා ලංකාරාම විහාර වාසී අගුණුකොලේ අමිතානන්ද නැමති 22 හැවරදීසැකකරු මැයි 02 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මිගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය 27 දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අවසර .ලබා දුන්නාය.
මත්ද්‍රව්‍ය රැගෙන ආ තරුන භික්ෂූ ප්රතිරූපකයන් 22දෙදෙනා අත්අඩංගුවට පත්වන අවස්ථාවේ අමිතානන්ද නමැති භික්ෂූ ප්‍රතිරුපකයා මත්ද්‍රව්‍ය භාරගැනීමට ගුවන්තොටුපලේ රැඳී සිට ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මේවන විට පහත නම සදහන් භික්ෂූ ප්රතිරූපකයන් ඇතුළුව 23 දෙනෙකු මෙම නඩුවට අදාලව අත්අඩංගුවට ගෙන තිබේ
01.මාලිගාවිල ස්වර්ණාලොක
02.ගල්වත්තේ සුනන්ද
03.මාදලේ රාහුල
04.ඇතිමලේ සුභෝධාලංකාර
05.දම්මල ගුණානන්ද
06.පන්නල අමරබුද්ධි
07.මාරඹ ජෝති රතන
08.හදගනාවේ නන්දරතන
09.දෙමටනාවේ මහානාමතිලක
10.පොතුපිටියේ සමිත
11.මහවඩුගේ සද්ධානන්ද
12.නිකපොත සුමනරක්ඛිත
13.වාහල්කඩ අරියරක්ඛිත
- රණාලේ ඤාණතුසිත
15.හිදිගහවත්තේ සීලරතන
16.නුගගොල්ලේ පවරසිරි
17.ලුණුගම්වෙහෙරේ වේළුසුමන
18.ගොඩකුඹුරේ පඤ්ඤාදේව
19.සියඹලාපේ අමිතරංසි
20.අකුරැස්සේ ජිනරතන
21.රිදීඇල සුමනරතන
22.බුල්ගල්ලේ ජිනානන්ද හිමි






