දෙවියන් වහන්සේට අයිතිදේත් – ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ පදනම පැහැරගෙන ……

බයිබලයේ සදහන් වෙනවා දෙවියන් වහන්සේගේ දෙය දෙවියන්ටත් සේසර් ගේ දෙය සේසර් ටත් දෙන්න කියල.දෙවියන් වහන්සේගේ දේ සහ සේසර් ගේ දේ යන දෙකම ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ පදනම විසින් පැහැරගෙන තිබෙනවා මේක සම්පුර්ණයෙන්ම ප්‍රාදේශීය සභාවට අයිති දෙයක් එහෙම නැතුව වෙන කාටහරි අයිතියි කියල කවුරු හරි අභියෝග කරනවානම් ඒක ඔප්පු කලදාට පහුවෙනිදා සිට මේ සභාවට එන්නේ නැතැයි කටාන ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රී ලෙස්ලි ප්‍රනාන්දුපුල්ලේ මහතා පැවසිය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ සභාපතිනි  නිෂානි ඉරේසා ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම  මස 28 දින  කටාන ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පැවති අප්‍රේල් මස මාසික මහා සභා රැස්වීමේදී අදහස් පළකරමිනි.

මෙහිදී තව දුරටත් අදහස් පලකල මන්ත්‍රී ලෙස්ලි ප්‍රනාන්දුපුල්ලේ මහතා

මම යෝජනාවක් ඉදිරිපත් කළා 2025 08.15 වන දින පැවති මහාසභාවට අද වනවිට මාස අටකුත් දින 12 ක් ගතවී තිබෙනවා මම එදා එම යෝජනාව ඉදිරිපත්  කලේ වැලිහේන සාප්පු සංකීරනය ගැන අද වනවිට එමගින් සභාවට ලැබියයුතු මුදල මිලියන 22 ක් පමණ වනවා මම මේදේපොලේ  පත් ඉරු පවා ලබාගෙන සියලු ලේඛන  සභාපති තුමියට බාර දුන්නා .මෙම ගොඩනැගිල්ලේ සම්පුරණ අයිතිය 2039 ජනවාරි 11 දක්වා  තිබෙන්නේ කටාන ප්‍රාදේශීය සභාවට ඇයි මේ පිලිබදව තීන්දුවක් ගැනීම  පරක්කු කරන්නේ මම කියන්නේ මේක නීතිඥයන්ට හරි බාර දීලා ඉක්මන් ක්‍රියාමාරග ගන්න

(සභාවේ බදාකිරීම්)

ස්වාධින මන්ත්‍රී මර් වින් පිරිස්මහතා   “ලෙස්ලි මන්ත්‍රීතුමා ඉඩම හරි”   එතකොට ඔය බිල්ඩින් එක අයිති කාටද?

ලෙස්ලි ප්‍රනාන්දුපුල්ලේ මහතා “ බිල්ඩින් එකත් අයිති සභාවට සභාවෙන් ලක්‍ෂ 70 ක් වියදම් කරලා තියෙනවා ”

ස්වාධින මන්ත්‍රී මර් වින් පිරිස්  මහතා  ගිවිසුමක් නැත්ද ?

ලෙස්ලි ප්‍රනාන්දුපුල්ලේ මහතා  “ ගිවිසුමක් තියෙනවා”  මේ තියෙනවා ගිවිසුම බද්ද අවුරුදු 40 ක්

කමිටුවේ තීරණය තවම එලියට ආවේ නෑ

මේ මන්ත්‍රී වරු   ප්‍රකාශකලා  ඒ අයගේ යෝජනා ක්‍රියාත්මක කිරීම මාස දෙක තුන ප්‍රමාද උනා කියල මම කියනේ  මගේ යෝජනාවට මාස අටක් ගතවෙල තියෙනවා.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img