මීගමුවේ මාරක අනතුරු සිදුවියහැකි මරඋගුල්

මෙම ජායාරුපයෙන් දැක්වෙන්නේ මිගමුව නගරයේ  පාරවල් අයිනේ අනවසරයෙන්(ගෙවීම් නොකර ) සවිකර නඩත්තුවක් නොමැතිකමින් ඇති පාරට ඇලවී ඇති දැන්වීම් පුවරුවැකී.මිගමුව නගරයේ  පාරවල් අයිනේ මෙවැනි දැන්වීම් පුවරු විශාල වශයෙන් දක්නට ඇත මේවා කොයි මොහොතක හෝ ගැලවී වැටීමට ඉඩකඩ ඇති අතර එය මහමග ගමන් කරන පුද්ගලයෙකු මත කඩාවැටී මාරක අනතුරක් පවා සිදුවිය හැකිය.

මේවා ඉවත්කර ගෙන ගොස් සභාව විසින් සිදුකරන මාර් ග වල නාමපුවරු සවිකිරීම බස් නැවතුම් ඉදිකිරිම  වැනි  සංවර්ධන කටයුතු සදහා ප්‍රයෝජනයට  ගැනීමේ හැකියාවද ඇත.

තම තමන් නියෝජනය කරන කොට්ඨාශයේ  තිබෙන මෙවැනි මාරක ඉවත්කිරීම සදහා කටයුතු කිරීම   සියලු නාගරික මන්ත්‍රීවරුන්ගේ  වගකීමකි.

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img