මීගමුව නගරය වැසි ජලයෙන් යටවේ

ඊයේ 8 දින රාත්‍රියේදී මිගමුව නගරයේ සාප්පු වැසි ජලයෙන් යටවූ බව ව්‍යාපාරිකයන් පවසති.මතුපිට කානු පද්ධතිය සහ ප්‍රධාන ඇළ මාර් ග නිසිලෙස නඩත්තු නොකිරීමත් ,මතුපිට කානු වසා ඇති කොන්ක්‍රීට් ස්ලැබ් කඩාවැටී කානු අවහිර වීමත් කැඩුණු ස්ලැබ් අතරින් සමහර ව්‍යාපාරික ස්ථානවල සේවකයන්  කාණුවට කුණු අතුගා දැමීම නිසා කාණුවල ජලබැස්ම අවහිර වීම ද  මෙලෙස වැසිජලයෙන් නගරය යටවීමට හේතුවේ

එමෙන්ම කානු මතින් පාරවල් ඉදිකර ඇති ස්ථානවල  කාණුවේ  පිරිසිදු කිරීම අත්හැරීමෙන්  කානු හිරවීම නිසා ජලය ගලායාමේ වේගය අඩාල වීමද වැසි ජලයෙන් නගරය යටවීමට බලපාන තවත් හේතුවකි.

එමෙන්ම ඇල මාරග  මත ගොඩනැගිලි ඉදිකර ඇති ස්ථාන පව්ත්‍ර කිරීමේ කටයුතු නිසිපරිදි සිදුකිරීමට නොහැකිවිමෙන්ද වැසිජලය බැසයාමේ වේගය අඩාලවේ.

කානු අසල  සිටුවන ගස්වල මුල්නිසා  කාණුවේ පැති බැම්ම කැඩී කානුව අවහිර වීමෙන් වැසිජලය බැසීමට බදා ඇතිවේ.

මතුපිට කානු පද්ධතියේ සිදුකල යුතු වෙනස් කම් සැලසුමකට අනුව සිදුකරමින් ජලය බැසයාමට අවශ්‍ය කටයුතුකර  නගරය වැසි ජලයෙන් යටවීම වලක්වා ගතයුතුබව  පුරවැසියෝ පවසති

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img