මීගමුවේ ව්‍යාජ නැවත්වීම තහනම් පුවරු ඉවතට – යෝජනාව එකජන්දයෙන් සම්මතයි

මෙවර මිගමුව මහානගර සභාවේ මාසික රැස්වීමට සමගි ජනබලවේගයේ කණ්ඩායම් නායක දිලිණි ජයකොඩි මන්ත්‍රීවරිය විසින් යථාපරිදි කල්දී ඉදිරිපත්කල යෝජනාවක් එකච්චන්දයෙන් සම්මත විය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම යෝජනාව  නගරාධිපතිවරයා ඇතුළු  පක්ෂ විපක්ෂ සියලු නාගරික මන්ත්‍රීවරුන්ගේ ඇගයීමට ලක්වීමයි.

“මිගමුව මහානගර සභාව විසින් ටෙන්ඩර් කැදවා බදුකරුවන් වෙත බදු දී ඇති රථගාල්  සහ පොළවල්  වල අයකරන ගාස්තු සහ ගාස්තු අයකළ හැකි  සීමාවන් පිලිබදවතොරතුරු පැහැදිලිව මහජනතාවට  දැකගත හැකිවන  පරිදි අවම වශයෙන්  මීටර් 25 කට එක් දැන්වීම් පුවරුවක් බැගින් ඉදිකර පවත්වාගෙන යාම.

බදු එකතුකරන බදුකරුගේ සේවකයන් පැහැදිලිව හදුනාගැනීමට හැකිවන පරිදි සුදුසු නිල ඇදුමක් හදුන්වා දී එම නිල ඇදුම බදු එකතුකරන අවස්ථාවලදී ඇද සිටිය යුතු බවට කොන්දේසියක් බදුගිවිසුමට ඇතුලත්කිරිම.

නගර සීමාව තුල නාගරික කොමසාරිස්ගේ අණපරිදි වාහන නතරකිරිම සහ තහනම් කර ඇති ස්ථාන පිලිබදව විස්තර තොරතුරු ඇතුලත් ලේඛනයක් පවත්වාගෙනයාමට කටයුතුකර එම ලේඛනයේ සදහන් නොවන ස්ථානවල වාහන නැවත් වීම තහනම් කරමින් තබා ඇති දැන්වීම් පුවරු ඉවත්කිරීමට කටයුතු කිරීම”

යන කරුණු මෙම යෝජනාවට ඇතුලත් විය.

මෙම ප්‍රගතිශීලි  යෝජනා කඩිනමින්  ක්‍රියාත්මක කිරීම  බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමකි.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img