මිගමුව නගරසභාවේ ගොඩනැගිලි සැලැස්මකට ලක්‍ෂ 35 ක්

අබලන්ව ඇති පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙනයන මිගමුව නගර සභාවේ  තලාහේන උප කාරයාලය සදහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරිම සදහා සැලසුමක් සකස්කර වසර කීපයක් ගතවී  ඇතත් ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා   මෙතෙක් කටයුතු කර නැත.

මෙම ගොඩනැගිලි  සැලසුම සකස්කිරීම සදහා බාරදී ඇති උපදේශක සමාගමට  මේ වනවිටත් රුපියල් ලක්‍ෂ තිස්පහක මුදලක් ගෙවා ඇත.

මෙලෙස ජනතාවගේ බදුමුදල් වියදම් කර සැලසුම් හමස්පෙට්ටියේ දාගෙන සිටීම වැනි ජනතාවට වැදගත් කරුණු පිලිබදව ගොළුවත රකින විපක්ෂයේ මන්ත්‍රීවරු නගරසභාවේ  නිලධාරීන්ගේ ඉන්දන දීමනාව වැනි පුද්ගලික කරුණු පිලිබදව  පැය ගණන් වාද විවාද පවත්වනබව නගර සභාවේ  ප්‍රගතිශීලි සේවකයෝ පවසති.

Hot this week

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

Topics

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img