අත්අඩංගුවට ගත් ජාවාරම් කරුවන්ගේ කෝටි 12 බැංකු ගිණුම් අක්‍රිය කළා – සහකාර පොලිස් අධිකාරී

මත්ද්‍රව්‍ය වැටලීම් වැඩිවීමත් සමග භාවිතය ඉහල ගොස් ඇති බවට ගෙනයන ප්‍රචාරයන්ගේ සත්‍ය තාවයක් නැතිබවත් මේවනවිට මත්ද්‍රවය භාවිතා කරන්නන් අල්ලා පැකට් නඩු දැමීමේ සිට  ජාලගත  මත් ද්‍රවය ජාලවල ජ්‍යාතන්තර ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම දක්වා විමර්ශන පුළුල් කරතිබෙන බවත් ජාවාරම් කරුවන්ගේ කෝටි 12 හක පමණ මුදල් සහිත ගිණුම් මේ වරසරේදී අක්‍රිය කර ඇතිබවත්   සහකාර පොලිස් අධිකාරි ගාමිණී රත්නායක මහතා පවසයි.

එමෙන්ම මේ වනවිට තරුණ කාන්තාවන් සහ පාසැල් ළමුන් අතර විෂමත්ද්‍රව්‍ය භාවිතයේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත්  අයිස් සහ හෙරොයින් වෙනුවට ගංජා සහ මත්පෙති ආදේශක ලෙස භාවිතා කිරීමද වැඩිවී  තිබෙන බවද සහකාර පොලිස් අධිකාරී වරයාවැඩි දුරටත්  ප්‍රකාශ කළේය.

ඊයේ  2 දින   පැවති  මිගමුව ප්‍රදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී සහකාර පොලිස් අධිකාරි වරයා මේබව ප්‍රකාශ කළේය.

සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් වන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ සුගත් තිලකරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මිගමුව වැල්ලවීදිය හින්දු තරුණ සංවිධාන ශාලාවේදී    ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම පැවත්විණි.

Hot this week

හිටපු නගරාධිපති ගෙන ඇති තීරණ වල වෙනසක් කරන්නේ නෑ …චාමර ප්‍රනාන්දු වත්මන් පුරපති .

අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ...........?...

අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ………..?

මෙහිපහත පලවන්නේ ම්ගමුව මහානගර සභාවේ  හිටපු නගරාධිපති රොබට් හීන්කෙන්ද...

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

Topics

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img