කෝවින්න ආදාහනාගාරයට මුවාවී දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමක්

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ කල කෝවින්න ආදාහනාගාරයේ වහලය සහ භුමිය ප්‍රතිසංස්කරණය සදහා  ලංසු කැදවා ඇත.

2026 06.25 දින ලංසු කැදවීම සිදුකර ඇති අතර 2026 .07 .10  දින දක්වා මිලගණන් බාරගැනීමට නියමිතය

වහලය සහ භුමිය ප්‍රතිසංස්කරණය සදහා රුපියල් 16062340 ක මුදලක් වෙන්කර තිබේ.

ජාතික ජනබලවේගය පක්ෂයේ   කුමාරසිරි ගුණවර්ධන මන්ත්‍රී වරයා කටාන ප්‍රාදේශීය සභාවේ ජුනි මස  මහා සභා රැස්වීමේදී සිදුකල කරුණු දැක්වීමට අනුව අනෝරා වැස්සකදීවත්  වැසිජලය වහලයෙන් ආදාහනාගාරයට ගලා එන්නේ නැත.ගිලා බැසීමක් .දක්නට නොමැත.වහලය කඩා වැටීමේ අවදානමක් නැති අතර පරාල දෙකතුනක සුළු දිරීමක් තිබේ.

මෙම ආදාහනාගාරය ඉදිකිරීමේදී අධීක්ෂණය කල  ගෙවීම් සදහා නිර් දේශ ඉදිරිපත්කල   වැඩ අධිකාරීන් තවමත් සේවයේ යෙදී සිටින අතර වසර 12 ක් ඇතුලත වහලයේ ලී දිරා ඇත්නම් එයට ඔවුන් පැහැදිලිවම වගකිවයුතුව ඇත.

මේ අනුව කටාන ප්‍රදේශීය සභාවේ සභාපති තුමිය පළමුව කළයුතුව ඇත්තේ වසර 12 ක් ඇතුලත වහලය කඩා වැටෙන මට්ටමකට දිරා පත්ව තිබේනම් ඒ සම්බන්ධයෙන් විදිමත් විමර් ශනයක් සිදුකිරීමයි.

Hot this week

කටුවපිටිය ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය විවෘත්ත කරයි

කටුවපිටිය දේවස්ථානය අසල සේවා පියස පැවති ගොඩනැගිල්ලේ  අලුතින් ස්ථාපනය...

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා තාවකාලිකව අත්හිටවයි …..

අත්‍යවශ්‍ය තාක්ෂණික වැඩි දියුණු කිරීමක්  සදහා  2026 නොවැම්බර් මස...

මිලියන 43.84ක් වටිනා ‘කුෂ්’ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ (NCU) නිලධාරීන් විසින්...

ශාන්ත මරියා පාසලේ ක්‍රීඩා පිටිය මිගමුව නගර සභාවේ වත්කමක්

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක.156ජී, උතුරු මුන්නක්කරය ග්‍රාම නිලධාරී...

ඒත්තුකාල වෙරළ උද්‍යානයේ කොටසක් නගර සභාවට පවරන්න – යෝජනාවට මන්ත්‍රීවරු 40 ක් පක්ෂයි

මීගමුව ඒත්තුකාල  වෙරළ උද්‍යාන භූමියේ ඇති වැසිකිලි පද්ධතිය සහ...

Topics

මිගමුව මහා නගර සභාවේ පරිසර විනාශයක්

මිගමුව මහානගර සභාවේ සෞඛ්‍ය අංශය  විසින් කුරණ මේජර් රාජ...

මන්ත්‍රී නලීන් බණ්ඩාර ගෙනා ඩ්‍රෝන යානා 39 ක් රේගුව රදවාගනී

කුරුණෑගල දිස්ත්‍රික් සමගිජනබල වේගයේ පාරලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා...

ගිණිකෙළි නිෂ්පාදනය පහල යයි සේවකයන් රැසකට රැකියාව අහිමිවෙයි

ගිණිකෙළි නිෂ්පාදනය සදහා අවශ්‍යකරන වෙඩි බෙහෙත් ඇතුළු අමුද්‍රව්‍ය මිල...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img