පිටිපන ලෙල්ලම අසල පාරේ වාහන නතරකර තබන්න කප්පම් දෙන්න එපා

මිගමුව නගර සභාවට  මාරග සංවරධන අධිකාරිය( RDA)  පළාත් මාරග සංවරධන අධිකාරිය( PRDA) ය යන ආයතන දෙකට අයත්  මාරගවල නතරකරතබන වාහනවලින් මුදල් අයකිරීමට හෝ මුදල් අයකරගැනීමට ටෙන්ඩර කර වෙනත්  වෙනත් කණ්ඩායමකට හෝ පුද්ගලයන්ට ලබාදීමට කිසිදු නීතිමය අයිතියක් නැත.එසේ අයිතියක් ඇත්නමනගර සභාව මගින්  මුදල් අයකරනබව දන්වමින් මහජනතාවට හොදින් ප්‍රදර් ශනය වනලෙස දැන්වීම් සවිකරණ ලෙස අප නාගරික කොමසරිට අභියෝග කරමු.

එලෙස ලබාදී ඇති ටෙන්ඩර අවලංගු කරනලෙස නාගරික කොමසාරිස් වෙත සභාවට  මාරග සංවරධන අධිකාරිය( RDA)  විසින් ලිඛිතව දන්වා ඇත

එම නිසා මිගමුව පිටිපන ලෙල්ලම ඉදිරිපිට මහපාර  සහ පරණ හලාවත පාර ඇතුළු ඉහත ආයතන වලට අයත් ම්ගමුව නගර සභා බලප්‍රදේශයේ  කිසිදු පාරක නතරකර තබන  වාහනවලින්  ගාස්තු අයකිරීමට මුදල් එකතුකිරීමට කිසිදු නිත්‍යානුකුල අයිතියක් කිසිවෙකුට නැත.එවැනි මුදල් එකතු කිරීමක් සිදුවන්නේනම්  එය අපේ අදහසට අනුව කප්පම් ගැනීමකි. එය නගර සභාවේ  අනුමැතියක් ඇතිව සිදුවන්නේ නම බරපතල අපරාධයකි.

එවැනි කප්පම් කරුවන්ට මුදල් ලබානොදීම සිටීමට පුරවැසියන් වන ඔබට අයිතියක් ඇත ඔබේ මුදල් කප්පම් කරුවන්ට ලබානොදීම ඔබගේ අයිතියක් මෙන්ම සමාජ වගකිමි.

එම නිසා මෙම ස්ථානවල වාහන නැවැත්වීම සදහා මුදල් අයකිරීමට කටයුතු කරන්නේ නම  මුදල් ඉල්ලා සිටින්නේනම් වහාම මිගමුව මුලස්ථාන පොලිසියට 0718591630  හෝ දුන්ගාල් පිටිය පොලිස් ස්ථානයට0718592186  හෝ පොලිස් හදිසි ඇමතුම් අංකය 119 ට දැනුම්දෙන්න.

කප්පම් දීමෙන් වලකින්න ඔබ ඔබේ සමාජ වගකීම ඉටුකරන්න

Hot this week

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

​“දෙමළ ජනතාවගේ මානසික තුවාලවලට සැබෑ ඖෂධය ආදරයයි !” – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර

දෙමළ ජනතාවගේ දීර්ඝකාලීන වේදනාවන්ට සහ ඔවුන් මුහුණ දී සිටින...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...

Topics

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...

කටානේ අනතුරුදායක ගස් ඉවත්කර – අලුතින් ගස් හිටවනවා -මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි

කටාන ප්‍රාදේශීය ලේකම්  කාරයාල භුමිය ඇතුළු කටානේ ස්ථාන කිහිපයක...

එල්නිනෝ වට මුහුණ දීමට කටානේ ගස් කැපීම වේගවත් කරයි

කටාන ප්‍රදේශයේ සිදුවන වන විනාශයට එරෙහිව කටාන ප්‍රාදේශීය සභාවේ...

අන්තර් ආගම් අතර ධාර් මික සංවාද යක් තිබිය යුතුයි -මහාචාර් ය කේ.එස්.එන්. අබේසිංහ

කතෝලික ජුදා ඉස්ලාම් හැමෝටම ඇත්තේ ඒක දේව වාදයක් අදහන්නේ...

මීගමුවේන් දවසකට කසල ටොන් 100 ක් …

කසල කලමනාකරණය බරපතල සමාජ ගැටලුවක් බවත් ඒ සදහා  සදහා...

කප්පම් ගැනීමට එරෙහිව මාලිමා නාගරික මන්ත්‍රී ගෙන් පැමිණිල්ලක් …..

මිගමුව මහානගර සභාබල ප්‍රදේශයේ දේශපාලන බලයේ පැහැදිලි බහුතරයක් ජනතා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img