බන්ධනාගාර සිද්ධිය – අපේ ගම ඉතාමත් බයානක තත්වයක

බන්ධනාගාර සිද්ධියෙන් ගෙවල්  දෙකකට අලාභ හානි සිදුවී  අපේ ගම ඉතාමත් බයානක තත්වයකට මුහුණ දුන්බව මිගමුව  නගර සභාවේ නාගරික මන්ත්‍රී මාරී පිරිස් මහත්මිය පැවසිය.

මෙම මස නගර සභාවේ මාසික රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින් මන්ත්‍රි වරිය මෙම අදහස් පළකළේය.

මෙහිදී තවදුරටත් අදහස් පලකල මන්ත්‍රීවරිය ගම්වැසියන්ට තුවාල සිදුවූ බවත්  මේවනතෙක් කිසිවෙකු මේවා ගැන සොයාබැලීමට නොපැමිනි බවද මේවනවිට ධිවර ජනතාවට රැකියාව කරගැනීමට නොහැකිවීම   ගම අඩපනවී ඇතිබවද මාරී පිරිස් මන්ත්‍රීවරිය තව දුරටත් පැවසිය.

මෙහිදී අදහස් පලකල මොහොමඩ් රුශ්ස්ඩ් මන්ත්‍රී වරයා මෙම ජුලියද කළු ජූලියක් කළා 29 දෙනෙක් ජිවිතක්ෂයට පත්වුනා යයි පැවසිය.

මෙම අවස්ථාවට සමගි ජනබල වේගයේ කණ්ඩායම් නායිකාව වන දිලිනි ජයකොඩි මහත්මියද එක්ව සිටියේය.

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලවාහන ආරවුලක්……………?

මේ දිනවල මිගමුව මහා නගර සභාවේ විසදීමට ඇති බරපතලම...

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම – මීගමුවේ විරෝධය

බොදු බල සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර...

පාඩු ලබන කටාන සමුපේ සුහද හමුවට ලක්‍ෂ 15 ක් ..?

මේ වනවිට ලාභ නොලබන අපවෙත ඇති තොරතුරු අනුව ලංකාවේ...

කටාන ප්‍රාදේශීය සභාවේ ඔක්කොම වැඩ රුවිතෙට………….

කටාන ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ ඉඩම් සහ දේපොළ විකුණුම්කරුවන් ...

දරුවාගේ දිවි බේරාගත් කෝප්‍රල් ජයනාත්ට හමුදා පතිගෙන් පැසසුම්

ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි...

Topics

මිගමුව මහා නගර සභාවට උත්තර නැති විපක්ෂයේ ප්‍රශ්න…?

මිගමුව මහා නගර සභාවේ මාසික  මහා සභා රැස්සවීමට ඉදිරිපත්...

ආදාහනාගාරයේ වහලයට දිට්ටා ආපදා මුදල් වෙන් කිරීම ගැටලුවක් ………….

කෝටි හතරකට වැඩි  වියදමක් දරමින් 2014 වසරේ  ඉදිකිරීම් අවසන්කල...

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img