කට්ටුව දුම්රිය අනතුරක් – තිදෙනක් රෝහලට

අද පස්වරු 2.00 ට පමණ මීගමුව , කට්ටුව , ශාන්ත සෙබස්තියන් පාරේ දුම්රිය හරස් මගෙහි ලොරියක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ තිදෙනක් ප්‍රතිකාර සදහා මිගමුව දිස්ත්‍රික් මහාරෝහලට ඇතුලත් කර තිබේන අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවනබව රෝහල් ආරංචිමාරග පවසයි

ලොරි රථයේ රියදුරු සහ සහයක ද ලොරියට පිටුපසින් පැමිණි යතුරු පැදියක සිටි කාන්තාවක් ද  තුවාල ලබා ඇත.

දුම්රිය පැමිණෙන බව දුටු රියදුරු ලොරි රථය පසුපසට ගැනීමට උත්සාහ කිරීමේදී පිටුපස තිබු යතුරු පැදියේ ගැටීමෙන් එහිසිටි කාන්තාව  තුවාල ලබා ඇත.

කොච්චිකඩේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

Hot this week

කුමන්ත්‍රණ ජයගනී – නගරාධිපති ඉල්ලා අස්වීමට තීරණය කරයි

දුෂිත නිලධාරීන් සහ ඔවුන් සමග එකතුවී සිටින නාගරික මන්ත්‍රීවරුන්...

බන්ධනාගාර සිද්ධිය – අපේ ගම ඉතාමත් බයානක තත්වයක

බන්ධනාගාර සිද්ධියෙන් ගෙවල්  දෙකකට අලාභ හානි සිදුවී  අපේ ගම...

පිටිපන ලෙල්ලම අසල පාරේ වාහන නතරකර තබන්න කප්පම් දෙන්න එපා

මිගමුව නගර සභාවට  මාරග සංවරධන අධිකාරිය( RDA)  පළාත් මාරග...

මිගමුව නගරාධිපතිට එරහිව නව සන්ධානයක්

මිගමුව මහනගර සභාවේ වත්මන් පාලනය අරබුදයකට තල්ලු කිරීමට සමහර...

කෝවින්න ආදාහනාගාරයට මුවාවී දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමක්

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

Topics

නගර සභාව RDA පාරේ කප්පම ගනී ……..?

මිගමුව මහානගර සභාව තමන්ගේ දේපොළ විවධ පුද්ගලයන්ට සහ කණඩායම්...

මිගමුව නගර සභාවේ සිතල යුද්ධය අද ජුලි හතක් වෙයි

මිගමුව මහානගර සභාවේ ඉහල පුටු දෙකක තිබුණු ශීතල යුද්ධය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img