මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන් 17ක් වෙඩි වැදිමෙන්ද 11 ක්  මොට ආයුධ වලින් කළ පහර දිම් වලින් මිය ගොස් ඇති බව මිගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කලාය.

මීගමුව අධිකරණ වෛද්‍ය නිලාධාරි විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබු මරන පරික්ෂන වාර් තා  විවෘත අධිකරණය හමුවේ කියවා දෙමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මේ බව සඳහන් කලාය.

නිලධාරීන් සහ රැඳවියන් වෙන් වෙන් වශයෙන් අධිකරණය සැලකිල්ලට නොගෙන ඇති බවත් අධිකරණය කාටත් එක සමානව යුක්තිය ඉටු කරන බවද මහේස්ත්‍රාත් තුමිය ප්‍රකාශ කළේය.

එමෙන්ම අපරාධයක් සිදුව ඇති බව තම අධිකරණය නිරික්ෂණය කර ඇති බැවින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකර අධිකරණයටකරුණු  ඉදිරිපත් කරන ලෙසද අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට නියෝග කලේය.

බන්ධනාගාර නිලධාරීන් 200, රැඳවියන් 563, පොලිස් විශේෂ කාර්‍ය බලකා නිලධාරීන් 130, පොලිස් නිලධාරීන් 11 සහ සිවිල් පුද්ගලයන් 65ක් ඇතුළු 969 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා  ගෙන ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

මියගිය රැඳවියන් වෙනුවෙන් සිරකරුවන් සුරැකිමේ සංගමයේ නීතිඥ  සේනක පෙරේරා සහ නීතිඥ අරවින්ද හබක්කල මහතා පෙනී සිටියහ.

Hot this week

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

Topics

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img