වෙසක් කලාපයේ ගනුදෙනු නිසා කටාන ප්‍රදේශීය සභාව ඇවිලෙයි

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කටුනායක පැවති වෙසක් කලාපය සදහා සිදුකල වියදම් සදහා ගෙවිය යුතු මුදල්  එකතුකර ගැනීම සදහා සභා පරිශ්‍රය යොදා ගැනීම සහ අදායම් පාලක යොදවාගෙන ව්‍යාපාරිකයන් රැස්කරවීම.පිලිබදව උපුල් ප්‍රියන්ත මන්ත්‍රීවරයා නගනලද චෝදනාව පිලිබදව පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරු එකදිගට අදහස් පළකිරීම නිසා අද 21 දින කටාන ප්‍රාදේශීය සභාවේ මහාසභා රැස්වීම උණුසුම් විය.

මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරු විරෝධය දැක්වුයේ චම්පික හෙට්ටිඅරච්ච් මන්ත්‍රීවරයා සභා පරිශ්‍රයේදී රැස්වීමක් පැවැත්වීම සහ එම රැස්වීම සදහා සභාවේ අදායම් පාලක යොදවාගෙන  ව්‍යාපාරිකයන්  එක් රැස්කිරීම පිලිබදවය.

මෙහිදී ලසන්ත දීපාල් අසේල ජයවර්ධන , චාමින්ද රත්නායක අජන්ත පණ්ඩිතරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අදහස් පළකළේය.

මෙහිදී පිළිතුරු කතාව සිදුකල ප්‍රාදේශීය සභාවේ සභාපතිනි ඉරේෂා ජයකොඩි මහත්මිය සියලු කටයුතු විනිවිධ බාවයෙන් සිදුකර ඇතිබවත් එදින ප්‍රාදේශීය ලේකම් කාර් යාලයේ ශ්‍රවණාගාරය වෙනත් කටයුතක් සදහා යොදාගෙන තිබු නිසා සභාවේ රැස්වීම තැබීමට අවසර දුන්නා ව්‍යාපාරිකයන් කිසිවෙකුගෙන් බලෙන් මුදල් ඉල්ලුවේ නෑ මේ උත්සවය පැවැත්වුයේ  රාජ්‍ය අනුග්‍රහයෙන් ව්‍යාපාරිකයන් ලබාදීමට එකගවූ මුදල් තවම එකතු කලෙත් නැහැ

මේ කටයුතු පිලිබදව අවශ්‍ය ඕනෑම තැනකට දන්වා පැමිණිලි කිරීමට ඕනෑම කෙනෙකුට නිදහස තිබෙන බවද ඉරේෂා ජයකොඩි සභාපති වරිය වැඩිදුරටත් පැවසිය.

Hot this week

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

Topics

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img