මීගමුවේන් දවසකට කසල ටොන් 100 ක් …

කසල කලමනාකරණය බරපතල සමාජ ගැටලුවක් බවත් ඒ සදහා  සදහා පාසැල් සිසුන් ක්‍රියාකාරිව දායක කරගන්නා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරිම සදහා කඩිනමින් වැඩපිලිවෙලක් සකස්කරනබවත් මිගමුව පුරපති චාමර ප්‍රනාන්දු මහතා පැවසිය .

නගරාධිපති වරයා මෙම අදහස් පලකලේ මිගමුව මාරිස්ටෙලා විදුහලේ ශිෂ්‍ය නායකයන් විසින් ප්‍රදේශයේ තවත් පාසැල්වල ශිෂ්‍ය නායක නායිකාවන් ගේ  සහභාගිත්වයෙන්  මිගමුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ අවස්ථාවට 22 දින උදෑසන ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමිනි.

කසල කළමනාකරණය සදහා පුරවැසියන්ගෙන් ලැබෙන දායකත්වය ඉතාමත් අඩුයි අනාගත නායකයන් මේ කසල කළමනාකරණය සදහා දායකවීමට උනන්දුව දැක්වීම  අගයකරනවා යයිද නගරයේ එකතුවන කසල වලින් දැනට ප්‍රතිචක්‍රීය කරන්නේ 9  % ක ප්‍රමාණයක් පමණක් බවත් ඉදිරියේදී මෙම ප්‍රතිශතය වැඩිකිරීම සදහා මෙන්ම  කසල කළමනාකරණය සදහා කෙටිකාලින මෙන්ම දිගුකාලීන ව්‍යාපෘතියක් සැලසුම් කර ක්‍රියාත්මක කරන බවද චාමර ප්‍රනාන්දු නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය

මෙම අවස්ථාවට නිවෙස්ටඩ් බාලිකා විදුහල අවේමරියා විදුහල හරිස්චන්ද්‍ර විදුහල විද්‍යාලංකාර විදුහල ශාන්ත ජෝසෆ් විදුහල ඇතුළු විදුහල වල ශිෂ්‍ය නායක නායිකාවන් සහ ගුරුවරු සහ විදුහල් පතිවරුද ප්‍රදේශයේ හෝටල් හිමියන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය

Hot this week

මීගමුවේ පෙට්ටිකඩ මාපියාවක්

මිගමුව නගරයේ පදික වේදිකා වලින් වැඩි කොටසක් අනවසර ඉදිකිරිම...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

Topics

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img