කටාන ප්රාදේශීය සභාවේ අද පැවති විශේෂ මහා සභාව රැස්වීමට සහ ඉන්පසු පැවත්වීමට නියමිතව තිබු ඒකාබද්ධ කාරක සභා රැස්වීමට විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරු 10 දෙනෙකු පැමිණ සිටියේ නැත.
සභාව කැදවීමේ නිවේදනයට අනුව උදෑසන 0930 ට ආරම්භ වියයුතු මහා සභා රැස්වීම ආරම්භ වුයේ පැය භාගයක ප්රමාදයකින් පසුවය.
ජනතාවට සේවය කිරීමට පොරොන්දුවී ජන්දය ලබාගෙන ප්රාදේශීය සභාව නියෝජනය කිරීමේ අවස්ථාව හිමිකර ගෙන සාධාරණ හේතුවකින් තොරව මාසික සහ විශේෂ මහා සභාවලට සහභාගි නොවන්නේ නම එය ජනතා විශ්වාශය පලීදු කිරීමකි






