2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්රාදේශීය සභාවේ අයවැය ලේඛනය වැඩි ජන්ද අටකින් සභා සම්මත විය.
අද 27 දින සභාපතිනි නිශානි ඉරේෂා ජයකොඩි මහත්මියගේ ප්රධානත්වයෙන් කටාන ප්රාදේශීය සභා ශාලාවේදී මාසික මහා සභාව පැවත්විණි
අයවැය යෝජනා සදහා පක්ෂව ජන්ද 23 ක් සහ විපක්ෂව ජන්ද 15 ක් ලැබුණු අතර විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරු හතරදෙනෙකු අද මහා සභාවට පැමිණ නොතිබුණි.
ජයරුපය AI නිර්මාණයකි





