කුරුණෑගල දිස්ත්‍රික් සමගිජනබල වේගයේ පාරලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සිංගප්පුරුවේ සිට රැගෙන එන ලද ඩොරෝන යානා 39 ක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව විසින් රදවාගෙන ඇත.
එමන්ම එම ඩොරෝන යානා නිෂ්කාශනය සදහා අවශ්‍ය ආනයන පාලකගේ ,විදුලි සංදේශ නියාමන කොමිසමේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතියන් ඉදිරිපත් කරනලෙසද රේගුව විසින් මන්ත්‍රීවරයාට දැනුම් දී තිබේ.
AI ජායරුපයකි





