පෙරහැරේ අලි ඇතුන් කුලප්පු කරවන ලේසර් කුමන්ත‍්‍රණයක්…

-

දළදා පෙරහරේ ගමන් කරවන අලි ඇතුන්ට ලේසර් කිරණ අල්ලා කුලප්පු කිරීමේ වැඩසටහන් ‍ක‍්‍රියාත්මක වන්නේදැයි සොයා බලන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කරමින් ඉල්ලීමක් කර තිබේ.

වසර කිහිපයක සිට බෞද්ධ පෙරහර කඩාකප්පල් කිරීමට හා අපහාසයට ලක් කරන සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය වන්නේ යයිද එමගින් පෙන්වා දී තිබේ.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here