වෙසක් පොහොය නිමිත්තෙන් කටාන අක්කර පනහ ක්‍රිස්තුරජාණන්ගේ දේවස්ථානයේ තරුණ සමිතිය විසින් සංවිධානය කල අයිස්ක්‍රීම් දන්සල 24 දින දහවල් එම දේවස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.එම අවස්ථාව ජායාරුප වලින් දැක්වේ.