මිගමුව පෙරියමුල්ල හෝටල්වල අසුචි මිශ්‍ර ආහාර -අටදෙනෙකුට නඩු

මිනිස් පරිභෝජනය සදහා නොසුදුසු අසුචි මිශ්‍ර ආහාර අලවිකල මිගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටල් අටකට නඩු පැවරීමට පියවරගත් බව මිගමුව ම්හා නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එච් ඒ යු එල් ගුණරතන මහතා පවසයි.
මිගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි දිවා රාත්‍රී විවෘත හෝටල් 15 ක් මහජන සෞඛ්‍ය ප රීක්‍ෂක නිලධාරීන් විසින් 10 දින රාත්‍රියේ පරීක්‍ෂාවට ලක්කර ඇති අතර එම හෝටල් වලින් අටක තිබු මනුෂ්‍ය පරිභෝජනයට නොසුදුසු ලෙස කුකුළු අසුචි සහිත බිත්තර වලින් සකස්කළ කොත්තුරොටි බිත්තර ආප්ප ෆ්‍රයිඩ් රයිස් ඇතුළු අහාර තිබී ඇත.

චීනයෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කරනලද නිසිපරිදි ලේබල් නොකරන ලද පැකට්කල ක්‍ෂණික අහාර තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර හෝටල් පරිශ්‍රද තිබී ඇත්තේද අපිරිසිදු තත්වයෙනි.
දයාන් ලාන්සා නගරාධිපතිවරයාගේ දැනුම් දීමකට අනුව මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමීර අබේසිංහ මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එච් ඒ යු එල් ගුණරතන මහතා සමග මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් වන ඩි බි ප්‍රනාන්දු, මංජුල සම්පත්,ඉන්දික ජයතුංග,එස් විජේසිංහ ඉරාන් අප්පුහාමි ඒ යු ඉමන්ත සම්පත් අබේසිංහ යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img