AL අයදුම් කිරීමේ දී සිසුන් පාසල් පැමිණීමේ ප්‍රතිශතය 40%ක් කරයි

-

මෙවර අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා පාසල් පැමිණීමේ ප්‍රතිශතය 2023 වර්ෂයට පමණක් අදාළ ව 40% සේ සලකා කටයුතු කරන ලෙසත් පාසල් පැමිණීමේ ප්‍රතිශතය සම්බන්ධ ගැටලු මත සිසුන්ට අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පාසල් අයදුම්කරුවන් ලෙස පෙනී සිටීමට ඇති අවස්ථාව අහිමි නොකරන ලෙසත් දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවශ්‍ය උපදෙස් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here