මිගමුව නිව්ස්ටෙඩ් බාලිකා විදුහලේ වසර 21 0 ක අභිමානවත් ඉතිහාසය

මිගමුවේ අධ්‍යාපන ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන සිටින නිව්ස්ටෙඩ් බාලිකා විදුහලට වසර 210ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන  සැමරුම් උත්සව මාලාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පසුගියදා විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී විදුහල් පරිපාලනය, ආදි ශිෂ්‍ය සංගමය, ගුරු මණ්ඩලය සහ ආරාධිත පිරිසක් එක්ව විදුහලේ අභිමානවත් ඉතිහාසය හා අනාගත දැක්ම පිළිබඳ අදහස් පළ කළහ.

, වසර 210ක් පුරා දැයේ දියණියන් දැනුමෙන්, විනයෙන් සහ සාරධර්මවලින් පිරිපුන් පුරවැසියන් ලෙස සමාජයට දායාද කිරීම මෙම විදුහලේ ප්‍රමුඛ කාර්යභාරය වූ බවයි. අධ්‍යාපනික, ක්‍රීඩා, සංස්කෘතික හා සමාජ සේවා ක්ෂේත්‍රවල විශිෂ්ට දක්ෂතා දැක්වූ ශිෂ්‍යාවන් රැසක් මෙම විදුහලෙන් බිහි වී ඇති බව  විදුහල් පතිනි . එච්.ඒ.එස්.පී. සේනාරත්න මහත්මිය මෙහිදී පැවසිය.

වසර 21 0  ක අභිමානය – අනාගතය වෙත විශ්වාසයෙන්” යන පණිවිඩය සමඟ මෙම  සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Hot this week

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img