බෞද්ධ  පෙරහැරක ඇත්තේ අපගේ සිංහල සංස්කෘතියේ ලක්ෂණ- vi වන බෙනඩික් මධ්‍යස්ථානයේ ගරු රන්දික පෙරේරා පියතුමා

බෞද්ධ  පෙරහැර අපගේ සිංහල සංස්කෘතියේ ලක්ෂණ අපේ දරුවන්ට දැකගන්නට ලැබෙන මහගු අවස්ථාවක් බව මිගමුව vi වන බෙනඩික් මධ්‍යස්ථානයේ ගරු රන්දික පෙරේරා පියතුමා ප්‍රකාශ කළේය.

උන්වහන්සේ මෙම ප්‍රකාශය කලේ බෝලවලාන ජයසුදර්ශනාරාම විහාරස්ථානයේ  දුරුතු පෙරයි -හැර ආරම්භක අවස්ථාවට සහභාගිවෙමින් පැමිණ සිටි බැතිමතුන් අමතමින් කරනලද දේශනයේදීය.

මෙවැනි උත්කෘෂ්ඨ පෙරහරක් මෙම ප්‍රදේශයේ පැවැත්වීම ගෞරවයක් එමෙන්ම පෙරහැරක අලංකාරත්වය අපේ දරුවන්ට දකින්නට ලැබෙන මහගු අවස්ථාවක් වෙනවා.

සර්ව ආගමික පරිසරයක එකිනෙකාගේ සුහදත්වය  ආගම අතර තිබෙන සහෝදරත්වය දහමේ තිබෙන පෝෂණය සංස්කෘතියේ ධනවත්කම කියාපාන්නට මෙවැනි අවස්ථාවකට පුළුවන් කම ලැබෙනබවද ගරු රන්දික පෙරේරා පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජයසුදර්ශනාරාම විහාරස්ථානය ආරම්භ කිරීමේදී ඒ සදහා නායකත්වය ලබාදුන් දිවංගත  ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ පුත් භානුක ප්‍රනාන්දුපුල්ලේ මහතාත්  වසර 11 හකට පසුව මෙම පෙරහැර නැවතආරම්භ කිරීමට විහාරාධිකාරී ස්වාමීන්වහන්සේලාගේ සහ  දායක සභාවේ උත්සාහය සාර්ථක කරගැනීමට තමන්ගේ විමධ්‍යගත අරමුදලින් ලක්ෂ තුනක ප්‍රතිපාදන ලබාදෙමින් සහයෝගය ලබාදුන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා  සමග  පෙරහැර කරඩුව මංගල හස්තියා මත තැන්පත් කිරීම සහ පළමු මල්පුජාව පැවැත්වීම සිදුකළේය

&;

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img