ජනතාවගේ ජිවිත අවදානම ගැන තබයකට මායිම් නොකරන – මිගමුව මහනගර සභාවේ නිලධාරීන්

මිගමුව මහනගර සභාවේ රාජකාරි  පැහැරහරින සේවක පිරිසක් සිටින බවත් ඔවුන් නිසා මහජනතාව අසීරුවට පත්වීම මෙන්ම නගරාධිපති වරයා ඇතුළු මහජන නියෝජිතයන්  විවේචනයට ලක්වන අවස්ථා ඇති බවත්  වාර්තාවේ.

පෙබරවාරි  26 දින පැවති මිගමුව කොට්ටාශයේ මාර්ග ආරක්ෂක කමිටු රැස්වීමේදී නගරසභාව වෙත යොමුකරන ලද කමිටු යෝජනා සම්බන්ධයෙන් මාස කිහිපයක් ගතවනතුරු පියවර නොගැනීම පිලිබදව කමිටු නියෝජිතයන් කරුණු දක්වනු ලැබීය.

මිගමුව ම්හාවිදියේ පුඩ්සිටිය ඉදිරිපිට ඇති අනතුරුදායක ගසක් ඉවත් කරදෙනලෙස  නගරසභාවෙන් ලිඛිත ඉලිලීම් කර ඇතත් එය ඉටුකර නැතිබව  මෙවර මාර්ග ආරක්ෂක කමිටු රැස්වීමේදීද සාකච්චාවට භාජනය විය.

දැවමය වටිනා  කමක්ද නොමැති මෙම ගසෙන් කොටසක් මෙයට පෙර කඩා වැටිඇති අතර ඉදිරි වැසිසමයේ ගස ඉගිලී වැටීමේ අවධානමක් ඇතිබවත් එහිදී ජිවිත මෙන්ම දේපල හානි සිදුවිය හැකිබවට කමිටු සාමාජිකයන් පෙන්වා දෙන ලදී.

රාජකාරි වෙලාවතුල සේවය ලබාගැනීමට පැමිණෙන මහජනතාව පිළිබද සැලකිල්ලට වඩා  ජංගම දුරකථනය පිලිබදව වැඩි අවධානයක් දක්වන කාර්ය මණ්ඩලයේ  පිරිසක් සිටිනබවද ජනතාව පවසයි.

මෙම තත්වයන් නිවැරදි කිරීම මිගමුව මහා නගර සභාවේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියා  වන නාගරික කොමසාරිස්තුමියගේ වගකීමකි.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img