31 C
Negombo
31 C
Negombo

මර්ධනය කල මත්කුඩු සහ පාතාලය රට ගිලගත් හැටි මහින්ද හෙළිදරවු කරයි

-

 

පසුගිය වසර හතර තුල මත් උවදුර මෙන්ම පාතාලය රටපුරා ව්‍යප්ත්වූ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

විපක්‍ෂ නායකවරයා මෙම අදහස් පලකලේ (2)  දින මීගමුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදීන් විසින් විමසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා මත්ද්‍රව්‍ය වැටලීම් වැඩිවී ඇතයි අගමැති වරයා කරන ප්‍රකාශය ගැන තමන් කිසිවක් ප්‍රකාශ නොකරන බවද තමන් නායකත්වය දුන් ආණ්ඩු පැවති සමයේ මත්කුඩු සහ පාතාලය සම්පුර්ණයෙන්ම මර්ධනය කරතිබූ බවද පෙන්වා දුන්නේය.

ජනතා විමුක්ති පෙරමුණ කර ඇති ඉල්ලීමට අනුව ඔවුන් සමග සාකච්චා කිරීම විපක්‍ෂ නායකවරයා වශයෙන් තමාන්ගේ යුතුකමක් බවද ඒ අනුව ඉදිරි දිනකදී එම සාකච්චාව සිදුවනු ඇති බවද විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.