කටානේ එජාපයේ පොදු දේපල මංකොල්ලයට කටාන ප්‍රාදේශීය සභාවේදී දැඩි විරෝධය

පොදු ස්ථාන සංවර්ධනයට වෙන්කර ඇති  කටාන ජලයෝජනා ක්‍රමයේ ජලනල එළිම සදහා කපන කාණුවලින් ගොඩදමන පස් ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ මන්ත්‍රීවරු  පිරිසක් එම පස් විකිණීමේ නීතිවිරෝධී මුදලට විකිණීමේ ජාවාරමක නිරතවන බවට තොරතුරු හෙළිවෙයි.

මෙම තොරතුරු හෙළිදරවු වුයේ අද පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික මහා සභා රැස්වීමේදීය. සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සභා ශාලාවේදී රැස්වීම පැවැත්විණි.

මෙහිදී අදහස් පලකල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මර්වින් පිරිස් මහතා මෙම පස් ජාවාරමට කටාන ආසනයේ එක්සත් ජාතික පක්‍ෂයේ සංවිධායක ව්රියද වගකිවයුතු බව ප්‍රකාශ කල අතර මෙවැනි කටයුතු නිසා අමාරුවෙන් ගොඩනගා ගත් කටානේ  එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිරූපය විනාශ වනබවද සදහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් මෙම පස් ජාවාරම පිලිබදව කරුණු පැහැදිලි කල මර්වින් පිරිස් මහතා ජලනල එළිම සදහා දිනකට විශාල පස් කියුබ් ප්‍රමාණයක් ඉවත් කරනබවද අද වනවිට පස් රත්‍රන් මෙන් වටිනබවද  මේ පොදු දේපොළ මංකොල්ලයට එරෙහිව සටන් කරන බවද පැවසිය.

http

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img