31 C
Negombo
31 C
Negombo

සැබෑ සංහිදියාව ඇතිකළ හැක්කේ වචනයෙන් නොවක්‍රියාවෙන්-මහින්ද රාජපක්‍ෂ

-

සැබෑ සංහිදියාව ඇතිකළ හැක්කේ වචනයෙන් නොවක්‍රියාවෙන් බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශකරයි.

විපක්‍ෂ නායකවරයා මෙම අදහස් පලකලේ රද්දොළුව ශ්‍රී සුබෝධාරාම පුරාණවිහාරයේ පිරිවෙනේ තෙමහල් සංගාවාසයට මුල්ගල් තැබීමේ උත්සවයට ප්‍රධානආරාධිතය වශයෙන් සහභාගී වෙම්නි.

පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලාට ප්‍රංස ඉංග්‍රීසි ජපන් ආදී වෙනත් රටවල  භාෂා දෙකක්වත්  ඉගැන්වීම ආරම්භ කලයුතුයි සදහන් කල මහින්ද රාජපක්‍ෂ මහතා එම භික්ෂුන් වහන්සේලාට විදේශ භාෂා වලින් ධර්ම දේශනා කිරීමට පුහුණුකර ථෙරවාදී බුදුදහම ලොවට් කියාදීමට ධර්ම ප්‍රචාරණ කටයුතු සදහා යොමුකළ යුතුබවද පෙන්වාදුන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාපෙන්වා දුන්නේය

සංකීර්ණ සමාජ රටාවෙන් මිදී සිත සැහැල්ලු කරගැනීමට යුරෝපා ජාතිකයන් මෙන්ම වෙනත් විදේශිකයන් ද බුදදහම ඉගෙනුමට කැමත්ත දක්වනබවද එතුමා වැඩිදුරටත් පැවසිය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.