ගණිකාවෝ 47 ක් කළමනාකරුවෝ 11 ක් අද උසාවියට

බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම්වල 2019.03.31 වන අද දින සිදුකල විශේෂ වැටලීමකදී සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස හා නීත්‍යානුකූල බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන 23 ක් වටලා ගණිකා වෘත්තියේ නියැලි කාන්තාවන් 47 ක් හා එම ආයතන කළමණාකරණය කල පුද්ගලයින් 11 ක් දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම කාන්තාවන් දිවයිනේ විවිධ ප්‍රෙද්ශවල පදිංචි අයවලුන් වන අතර වයස අවු 18 – 40 අතර වියේ පසුවෙති.

මෙම පිරිස 2019.04.01 අද දින නියමිත අධිකරණයන් වෙත අදාල පොලිස් ස්ථාන මගින් ඉදිරිපත් කිරීමට නියමිතයි
භාතිය ජයසිංහ

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img