31 C
Negombo
31 C
Negombo

රැකගමු විල්පත්තුව -මීගමුවේ උද්ඝෝෂණය –

-

විල්පත්තුව ඇතුළු රක්ෂිත වනාන්තරවල සහ පරිවාර වනාන්තර වල  ගස්කපා    ජනාවාස කරනය කිරීම වහාම නතර කරනලෙස ඉල්ලමින් අද 30 දින සවස 2.30 ට පමණ මීගමුවේදී උද්ඝෝෂණයක් සහ මහජන පෙත්සමක් අත්සන් කිරීමක් පැවැත්විණි.

මුහුණු පොතේ මිතුරු මිතුරියන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කරතිබුණි  ජනාධිපති තුමා වෙත බාර දීම සදහා එහි එහිදී අත්සන් ලබාගත් පෙත්සමේ නැවත පදිංචියට රක්ෂිත යොදා නොගැනීම මෙන්ම දැනට රක්ෂිත තුල පදිංචිව සිටින අය වන්දිගෙවා ඉවත්කිරීම ස්වභාවික සම්පත් ව්දේශිකයන්ට විකිණීම  බදුදීම නතරකල යුතුය යනකරුණු ඇතුලත්ව තිබුණි

ජනතාව දැඩි උනන්දුවකින්  පෙත්සම අත්සන් කිරිම සදහා ඉදිරිපත් වනු දක්නට ලැබුණු අතර අපටත්.විල්පත්තුව දකින්න ඉඩහරින යන පුවරු රැගත් කුඩා දරුවන්ද දෙමවුපියන් සමහ උද්ඝෝෂණයට එක්ව සිටිනු ද දක්නට ලැබුණි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.