32 C
Negombo
32 C
Negombo

ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් සමාජ ජාලා වලට තාවකාලික වාරණයක්

-

ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් සමාජ ජාලා අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

රජය පවසන්නේ අද පෙරවරුවේ සිදු වූ බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවසන් වන තෙක් එම අවහිර කිරීම සිදු කරන බවයි.

එම සමාජ ජාලයන්ගෙන් අසත්‍ය තොරතුරු හුවමාරු වීම වැලැක්වීම සදහා මෙම පියවර ගත් බවද රජය කියා සිටී.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.