31 C
Negombo
31 C
Negombo

කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ?

-

අද උදැසන කටාන පොලිස්වසමේ  කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවති උදෑසන පාස්කු දේවමෙහෙය අවසන් භාගයේ 9.00 ට පමණ අධිබලැති බෝම්බයක් පුපුරා යාමෙන් මියගොස් ඇති 104 ක් පිලිබදව මරණ පරීක්ෂණ සිදුකර ඇතිබව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම පිපිරවීම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට පොලිසිය සැකකරන අතර බෝම්බ කරුගේ යයි සැකකරන හිසක් දේවස්ථානයේ තිබී පොලිසිය සොයාගෙන ඇත.

මෙම පිපිරීමෙන් මියගොස් ඇති සියලු දෙනාම කටුවපිටිය ගමේ සහ අවට පදිංචිකරුවන්  බැවින් මේ වනවිට මුළු ගමම එකම මළගෙයක් බවට පවත් ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.