31 C
Negombo
31 C
Negombo

කටානේ මීගමුවේ යලි ඩෙංගු රෝගය හිස ඔසවයි

-

මිගමුව රෝහලේ ඩෙංගුඋණ සහ ඩෙංගු රක්තපාත කළමනාකරණ ඒකකයේ සියලු ඇදන් මේවන විට රෝගීන්ගෙන් පිරි ඇත.

එමෙන්ම  කායික සහ ළමා වාට්ටුවලද ඩෙංගු උණ වැළදුණු  රෝගීන්  ප්‍රතිකාර ගන්නා බව අපගේ රෝහල් ආරංචිමාර්ග පවසයි

මිගමුව කටාන සිදුව මෙන්ම ජාඇල සෞඛ්‍ය වෛද්‍යනිලධාරී  කාර්යාල බලප්‍රදේශ වලින් රෝගීන් වාර්තා වී ඇති අතර  වැඩිපුරම රෝගීන් රෝහල් ගතවී  ඇත්තේ දළුපොත සිරකදවුර ප්‍රදේශයෙනි.

මෙම ප්‍රදේශයේ සමහර නිවෙස්වල සියලු සාමාජිකයන් ඩෙංගු  රෝගයට ගොදුරුවී ඇත.

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.