හදිසි නීති රෙගුලාසි යටතේ – ෆුල්ෆේස් හෙල්මට් දැම්මොත් අත්අඩංගුවට

-

ෆුල්ෆේස් හෙල්මට් පැළඳ ධාවනයේ යෙදෙන යතුරුපැදිකරුවන් හදිසි නීති රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගත හැකි බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම්දී තිබේ.

ඒ වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.

එම ලිපිය යොමුකර ඇත්තේ ෆුල්ෆේස් හෙල්මට් සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා, නීතිපතිවරයාගෙන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙසයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here