27.5 C
Negombo
27.5 C
Negombo

හදිසි නීති රෙගුලාසි යටතේ – ෆුල්ෆේස් හෙල්මට් දැම්මොත් අත්අඩංගුවට

-

ෆුල්ෆේස් හෙල්මට් පැළඳ ධාවනයේ යෙදෙන යතුරුපැදිකරුවන් හදිසි නීති රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගත හැකි බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම්දී තිබේ.

ඒ වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.

එම ලිපිය යොමුකර ඇත්තේ ෆුල්ෆේස් හෙල්මට් සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා, නීතිපතිවරයාගෙන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙසයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.