මදුරුකීටයන්ට ගෙවල් හැදුවාට – 225000 දඩයක්

මදුරු කීටයන් බෝවන අයුරින් පරිසරය පවත්වාගෙන ගිය  45 දෙනෙකුට රුපියල් 225000 ක දඩ මුදලක් මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් ගොඩ්ප්‍රීරිකුරේ මහතා  (අද) ජුනිමස 6 වනදින විසින් නියම කළේය.

මදුරු කීටයන් බෝවීමට හැකිවනලෙස පරිසරය පවත්වාගෙන ගියබවට චෝදනා ඉදිරිපත් කරමින්  මිගමුව මහානගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් 2012 මහජන පීඩාවට පත්කිරීමේ ප්‍රඥාප්තිය යටතේ මෙම 45 දෙනාට එරෙහිව  නඩුපවරා තිබු අතර 45 දෙනාම වරද පිළිගැනීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් එක්අයෙකුට රුපියල් 5000 බැගින් දඩ මුදලක් නියම කළේය.

මිගමුව මහානගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච් වී ඒ ගුණරතන     මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් වන ඒ  ඉවන්ත හේමන්ත ජයසුරිය යන නිලධාරීන් පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය .

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img