චිනාගේ ඒත්තුකාල හොර සන්නිවේදන ජාලයේන් සක්‍රිය කරනලද සිම්පත් 17152 අත්අඩංගුවට

මිගමුව ඒත්තුකාල සිල්වෙස්ටර් පෙදෙසේ නීතිවිරෝධී දුරකථන සන්නිවේදන ජාලයක් පවත්වාගෙනගිය 35 හැවරදී චීනජාතිකයෙකු සමග කල්පිටියේ සහ මීගමුවේ පදිංචි තරුණයන් දෙදෙනෙකු විශේෂ කාර්යබලකාය විසින් අද  7 දින අත්අඩංගුවට ගනුලැබිය.

කුලියට ගත් නිවසක මෙම සන්නිවේදන ජාලය පවත්වාගෙනගොස්තිබුනි  පැය විසිහතරපුරාම ක්‍රියාත්මක වන ඇපල් වර්ගයේ දුරකථන 416 කින් සහ අන්තර්ජාල සම්බන්ධතා ලබාගත හැකි රවුටර් 60 ද මෙම නීතිවිරෝධී සන්නිවේදන ජාලයට සම්බන්ද කර තිබී ඇත.

දේශීය මෙන්ම විදේශීය විවිධ දුරකථන සන්නිවේදන සමාගම් වලින් ලබාගත් සක්ක්‍රිය කරන ලද සිම්පත් 17152 ක් ද මොවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇත.

විදුලිය බිදවැටීමකදී  ස්වයංක්‍රීයව පණගැන්වෙන  විදුලි උත්පාදක යන්ත්‍රයක් ද සවිකර තිබිණි.

චීන ජාතිකයාට විසා නොමැතිබව මෙතෙක් කරන ලද විමර්ශන වලදී හෙළිදරවු වී ඇති අතර  වැඩිදුර පරීක්ෂණ සදහා සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට බාරදීමට නියමිතය.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img