31 C
Negombo
31 C
Negombo

කාලගුණය වෙනස්වෙයි -ගිගුරුම් සහිත වැසි

-

අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මේ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් වල තැනින් තැන සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම්සහිත වැසිඇතිවනවිට එමප්‍රදේශවල තාවකාලිකවතදසුළංඇතිවිය හැකිබවත් අකුණුමඟින්සිදුවනඅනතුරුඅවමකර ගැනීමට අවශ්‍ය පියවරගන්නාලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.