සාමකාමිව සමගියෙන් ජීවත්වීමට කැමති සියලුදෙනාටම ආරක්ෂාව අවශ්‍යයයි -විමල් වීරවංස

ජාති ආගම බේදයකින් තොරව සමගියෙන් සාමකාමිව ජීවත්වීමට කැමති සියලුදෙනාට අද ආරක්ෂාව අවශ්‍යව ඇතිබ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පලකලේ  නවතිනු ඇමරිකාව (stop usa) සංවිධානය  විසින් පැවැත්වූ ඇමරිකානු ආක්‍රමණය පරදමු සම්මන්ත්‍රණ මාලාවේ දෙවන සම්මන්තරන්යේ  ප්‍රධාන දේශනය පවත්වමිනි.

ගිහි පැවිදි විශාල පිරිසගේ සහභාගීත්වයෙන් සිදුව ජනිත උත්සව ශාලාවේදී 17 සෙනසුරාදා පැවති මෙම සමමන්ත්රණය පැවැත්විණි.

ජනතාවට සහරාන්ගෙන් පමණක් නොව සහරාන් මරවල මෙරටේ හදිසිතත්වයක් ඇතිකර  අපේ  මවුබිට  මිලිටරි අතපෙවීම සිදුකිරීමට උත්සාහකරන ඇමෙරිකානු මෙහෙයුමෙන්ද මෙරට ආරක්ෂා කරගතයුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ සදහා බටහිරට ගැතිනොවී ස්වාධීනව නැගිසිටියහැකි නායකයෙක් අවශ්‍යබවත් ඒ සදහා දැනට සිටින වඩාත් ම සුදුසු නායකයා ගෝටාභය රාජපක්ෂ මහතා බවද විමල් වීරවංස මහතා ප්‍රකාශ කළේය

ජාතික ආරක්ෂව යනු හමුදාමය ආරක්ෂාව පමණක් නොවන්බවද විදේශයන්ගෙන් එන මුදල් අධීක්ෂණය කිරීමට මහ බැංකුවට තිබු බලය නැතිකිරීමත් ජාතික ආරක්ෂාවේ කොටසක් නැතිකිරීම බවද  මෝස්‌තර වාක්‍ය කණ්ඩ වලට නොරැවටී  ජාතික ආරක්ෂාව රටේ අනාගත පැවැත්ම ගැන සිතා තීරණ ගතයුතුබව 2015 ජනවාරි 8 රට ගැන පුළුල් විග්‍රහයකින් තොරව රැවටුනු  ජනතාවගෙන් ඉල්ලා සිටිනබ්ව්ද    මන්ත්‍රීවරයා පැවසිය.

මෙකෆ් කර තොරොම්බල් කරනලද වචනවලට නොරැවටී රටට ආදරයකරන නායකයා බලයට පත්වනතෙක්  ඉදිරි මාස කිහිපයේ රට ආරක්ෂා කරගැනීම සදහා අවදියෙන් සිටිනලෙසද විමල් වීරවංස මන්ත්‍රීවරයාජනතාවගෙන්  ඉල්ලා සිටියේය

ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු කථිකයන් පිරිසක්  මෙම සම්මන්ත්‍රණය  අමතනු ලැබිය.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img