මාලු ගන්න පිම්මේ ආ ලොරියේ ගැටුණු යතුරුපැදිකරු මියයයි- දියණියට බරපතලයි

බරවාහන පැදවීමේ වලංගු  රියදුරු  බලපත්‍රයක්  නොමැතිව ලොරියක් ධාවනය කර මාරක රිය අනතුරක් සිදුකල 37 හැවරදි    රියදුරා සහ ලොරියේ අයිතිකරු මෙම මස 23 දිනදක්වා රක්‍ෂිත බන්ධනාගාරගතකරනලෙස  මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන එල් මහවත්ත  මහත්මිය නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකලේ මාරක රිය අනතුර සිදුකලබවට සැකපිට අත්අඩංගුවටගත් හීනටියන පදිංචිකරුවෙකු බව කියන ඕ එච් වික්‍රමරත්න 37 නැමැත්තෙක් සහ ඔහු අනතුර සිදුකල බවකියන ලොරිරතයේ හිමිකරු වන මහර කඩවත එක්සත් මාවතේ පදිංචි ලලිත් කුමාර නැමති අයෙකි.

දුන්ගාල් පිටිය පොලිස් වසමේ සෙත්තප්පාඩුව ප්‍රදේශයේදී සිදුවූ මෙම මාරක රිය අනතුරින්  තමදියණිය  සමග යතුරු පැදියකින් ජාඇල දෙසට ගමන්කරමින්සිටි  එම ප්‍රදේශයේම පදිංචිවකරුවෙකුවූ  බර්නාඩ් කිංස්ලි ප්‍රනාන්දු 59 නැමැත්තා මියගිය අතර දියණිය බරපතල තුවාල ලබා ඇත

පිටිපන මහලේලමෙන් මාලු පැටවීම සදහා රියදුරු අපරික්ෂාකාරී ලෙස රියධාවනය කරඇති බව පොලිසිය සිදුකල මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇතිබවද වාර්තාවේ.

දුන්ගාල්පිටිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස්පරික්ෂක ජයන්ත මහතා විසින් විමර්ශන සිදුකර සැකකරු අධිකරණයට ඉදිරිපත්කර තිබුණි

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img