29 C
Negombo
29 C
Negombo

අත්තනගලු ඔයේ ජලමට්ටම ඉහලට දැනට සුළු ගංවතුර මට්ටමේ පහත්බිම් වල පදිංචිනම් අවදානයෙන් සිටින්න

-

අත්තනගලු ඔයෙහි ජලමට්ටම දුනමලේ ජලමිනුම් ස්ථානයේ ජල මාපකයට අනුව සුළු ගංවතුර මට්ටමට මීටර් 4.40 වන අතර මේ වනවිට ජලමට්ටම මීටර් 4.15 දක්වා වැඩිවී තිබේ.

මෙ නිසා මිගමුව ජාඇල මිනුවන්ගොඩ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වල ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජිවත්වන ජනතාව හදිසි ගංවතුර තත්වයකින් ආරක්ෂාවීම සදහා විමසිල්ලෙන් පසුවීම වැදගත් වේ

ගංගාව ස්ථානය ජලධාරකය (km2) අනතුරු මට්ටම (m) සුළු පිටාර මට්ටම (m) ප්‍රධාන පිටාර මට්ටම (m) වාර්තාගත ඉහළම ජල මට්ටම (m) වත්මන් ජල මට්ටම (m) ස්වභාවය
Attanagalu Oya
Dunamale
153 3.30 4.40 5.50 5.93
4.15
අනතුරු
spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.