50 හැවිරිදි බ්‍රසීල ජාතික  කාන්තාවක් – කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 52ක් ගිල ඇවිත්

-

දෝහා සිට කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 52ක් ගිල මෙරටට පැමිණ කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රෙය්දී මත්ද්‍රව්‍ය  කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනුලැබූ ඩියෝ බලිඩෝ පෙරොස්ඩ් සැන්චෝ නැමති  50 හැවිරිදි බ්‍රසීල ජාතික  කාන්තාවක් මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ 5 වන වාට්ටුවට ඇතුලත් කර ඇත.

ගුවන් තොටුපොලේදී  ස්කෑන් පරික්ෂාවකට ලක්කිරීමේදී උදරයේ යමක් ඇති බවට නිරික්ෂණය වී මෙන් පසු සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර කාන්තාව මේ වනවිට කොකේන් ගුලි 52ක් මළපහ සමඟ පිට කර ඇති බවපොලිස් ආරංචිමාර්ග පවසයි .

මීගමුව රෝහලේ නේවාසිකව සිටින සැකකාරිය වැඩිදුර විමර්ශන වලින් පසු  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුස්තකාල ජයාරුපයකි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here