කොකේන් ගෙනා බ්‍රසීල ජාතිකයා දිවිඇතිතෙක් සිපිරිගෙට

-

කොකේන් ආනයනය කිරීම සන්තකයේ තබාගැනීම සහ ජාවාරම්කිරීමේ චෝදනාවලට වරදපිලිගත් බ්‍රසීල ජාතිකයෙකුට මිගමුව පළාත්බද මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින්  බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් අද 15දින නියමකරනු ලැබිය.

මෙසේ සිරදඩුවම් නියමවුයේ 2018 පෙබරවාරි මස 16 දින කොකේන් ග්‍රෑම් 312 ක් තම ගමන්මල්ලේ සගවාගෙන  කටුනායක ගුවන් තොටුපොලින් ශ්‍රීලංකාවට පැමිණි මිරැන්ඩා ද සවුසා එලියාස් නමැති 39 වියැති බ්‍රසීල ජාතිකයෙකි

රජයේ අධිනීතිඥ.මලික් අසිස් මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර පොලිස් මත්ද්‍රව්‍යකාර්යාංශයේ අකිල නුවන් මහතා පැමිණිල්ලට සහාය විය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here