O/L ලියන සිසුන්ගේ දැනගැනීම පිණිසයි

-

ආපදාවට පත්ව ඇති සිසුන්ට ළඟම විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගයට පෙනී සිටිය හැකියි

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අතරින් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව ඇති සිසුන්ට අවශ්‍යනම් තමන්ට ළඟම විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගයට පෙනී සිටිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කියා සඳහන් කරයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here