32 C
Negombo
32 C
Negombo

රක්ෂිත බන්ධනාගාර ගත කරසිටින එජාප මන්ත්‍රීවරු බලන්න රනිල් මීගමුවට ඇවිත්

-

ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේන පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා ගේ සහ කටාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ලබාගැනීමට උත්සාහ කලබව කියන  සිද්ධියක්  සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්‍ෂිත බන්ධනාගාරගතකර සිටින     මිගමුව   මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ගේ සුවදුක් විමසීම සදහා එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තුමන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන මිගමුව බන්ධනාගාරයට පැමිණ ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.