29 C
Negombo
29 C
Negombo

2019 ජාතික බීච් වොලිබෝල් ශුරතා තරගාවලිය මිගමුව වෙරළ උද්‍යානයේදී

-

ජාතික බීච් වොලිබෝල්  සංගමය සංවිධානය කරන 2019 ජාතික බීච් වොලිබෝල් ශුරතා තරගාවලිය 20 දින මිගමුව වෙරළ උද්‍යානයේදී ආරම්භ  විය

ලංකාවේ සියලු දිස්ත්‍රික් නියෝජනය කරමින් කණඩායම් 140 ක් පමණ   තරගවදින මෙම තරගාවලිය 22 දින දක්වා පැවැත්වේ.

තරග ආරම්භය ජාතික බීච් වොලිබෝල් සංගමයේ සභාපති අමාත්‍ය රංජිත් සියබලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් හා රිදී පදක්කම් ජයග්‍රහණය කරමින් දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණු කරුවන් ඇගයීම සදහා සමරු තිලින ප්‍රධානයක් ද සිදුවිය.

මෙම අවස්ථාවට ජාතික බීච් වොලිබෝල් සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇතුළු ආරාධිතයන් සහභාගී විය

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.