30 C
Negombo
30 C
Negombo

ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් -උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාවනම් -වහාම වෛද්‍ය උපදෙස් ගන්න

-

අයහපත් කාලගුණයත් සමග  ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බව එම අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන අතර විශේෂයෙන් ගර්භණී මව්වරුන්, වයස අවුරුදු දෙකට අඩු දරුවන්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින්, නිදන්ගත හෘද, අක්මා, වකුගඩු, දියවැඩියා, පිළිකා වැනි රෝගවලින් පෙලෙන්නන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

එවැනි පුද්ගලයින් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්ත්වයන් හටගත් වහාම කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනයාගෙන් ඉල්ලීමක් කරයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.